රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මානව හිමිකම් ආරක්‍ෂකයින් ආරක්‍ෂා කිරීම පිළිබඳ සාමාන්‍ය මාර්ගෝපදේශ සහ නිර්දේශ ඇතුලත් කෙටුම්පත සදහා නිරීක්ෂණ කැඳවීම
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) විසින් 2023 දෙසැම්බර් 11 වැනි දින මානව හිමිකම් ආරක්‍ෂකයින් ආරක්‍ෂා කිරීම පිළිබඳ සාමාන්‍ය මාර්ගෝපදේශ සහ නිර්දේශ ඇතුලත් කෙටුම්පතක් සකස් කරන ලදී.
මෙම සාමාන්‍ය මාර්ගෝපදේශ සහ නිර්දේශ පිළිබඳ නිරීක්ෂණ ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අදාළ රාජ්‍ය බලධාරීන්ගෙන් සහ සිවිල් සමාජ සංවිධාන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටින අතර ඔබගේ නිරීක්‍ෂණයන් [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයට 2024 නොවැම්බර් 21 දිනට හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
HRDs_General-Guidelines-and-Recommendations-draft-Sinhala
