May 22, 2021

මහජනතාව වෙත කෙරෙන කාරුණික දැන්වීමයි

ලිපි

මහජනතාව වෙත කෙරෙන කාරුණික දැන්වීමයි

කොවිඩ් – 19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ මතුවී ඇති සෞඛ්‍යමය අභියෝගය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මහජනතාව වෙත පහත දැනුම්දීම් කරනු ලැබේ.

  1. නැවත දැනුම්දෙන තුරු කොමිෂන් සභාව පාර්ශවයන් කැඳවා සිදුකරනු ලබන පරික්ෂණ, මහජන දින ඇතුඵ පුද්ගලයින් හමු වී සිදුකරනු ලබන කටයුතු සිදු නොකරන බවත්,
  2. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමට සිදු කරනු ලබන සියඵම පැමිණිලි පහත දැක්වෙන ෆැක්ස් අංක යටතේ, හෝ විද්‍යුත් තැපෑල මඟින් හෝ තැපැල් මඟින් සිදුකිරීමටත්,
  3. වැඩිදුර තොරතුරු පහත දුරකථන අංකයන් ඇමතීමෙනුත්  ලබාගත හැකිය.

මහජනතාවගේ සුභසිද්ධිය සලකා බලමින් මෙම තීරණය ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ගත් බව කාරුණිකව දැනුම්දෙමි.

Download the document

Font Resize
Contrast

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.