Postponement of Scheduled Inquiries Due to Disaster Situation
ශ්‍රී ලංකාවට බලපාන ලද “ දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ඇතිවු ආපදා තත්ත්වය සැළකිල්ලට ගෙන ප්‍රධාන කාර්යාලයේ සහ ප්‍රාදේශිය කාර්යාල වල 2025.12.02 දින සිට 2025.12.05 වන දින දක්වා දින නියම කර ඇති පැමිණිලි විභාග කිරීම් කටයුතු නැවත දන්වන තුරු කල් දමා ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දන්වා සිටී.
Download:
