Jul 03, 2025

මානව හිමිකම් කොමිෂන් සභාව සිය නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පවතින නීතිමය බැඳීමක් නැවත අවධාරණය කරයි

ලිපි

මානව හිමිකම් කොමිෂන් සභාව සිය නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පවතින නීතිමය බැඳීමක් නැවත අවධාරණය කරයි

1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත යටතේ පවත්වන ලද විමර්ශනවලින් පසුව නිකුත් කරන ලද කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සියලුම රාජ්‍ය ආයතන සතු නීතිමය බැඳීම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව  නැවතත් අවධාරණය කරයි. 2025 ජුනි 19 වන දිනකොමිසම සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ටපළාත් සහ ප්‍රධාන ලේකම්වරුන්ටදෙපාර්තමේන්තු ප්‍රධානීන්ටසංස්ථා ප්‍රධානීන්ට සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවලට මෙම බැඳීම මතක් කරමින් නිල සන්නිවේදනයක් නිකුත් කළේය.

HRCSL Press Notice 02 07 2025 S

HRCSL Letter on Non Implementation of Recommendations_ Sinhala

HRCSL Letter on Non Implementation of Recommendations_ English

HRCSL Letter on Non Implementation of Recommendations_ Tamil

Font Resize
Contrast

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.