Jan 28, 2023

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ – මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/27/01/23

ලිපි

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ – මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/27/01/23

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් කැඳවන ලද සාකච්ඡාවකදී මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන 2023 වර්ෂයේ ජනවාරි මස 23 වන දින සිට පෙබරවාරි මස 17 දින දක්වා කාල සීමාව තුළ අඛණ්ඩව විදුලි බල සැපයුම ලබාදීම සඳහා කටයුතු කිරිම සඳහා 2023 ජනවාරි මස 25 වන දින විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය,  ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, විදුලිබල මණ්ඩලය සහ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමථයකට එළඹුණි.

භාගත කිරීම: HRCSL Press Notice 27012023

Font Resize
Contrast

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.