Jan 27, 2023

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ – මාධ්‍ය නිවේදන අංක: HRC/P/ii/26/01/23

ලිපි

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ – මාධ්‍ය නිවේදන අංක: HRC/P/ii/26/01/23

2023 වර්ෂයේ ජනවාරි මස 23 වන දින සිට පෙබරවාරි මස 17 දින දක්වා අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ අඛණ්ඩව විදුලි බල සැපයුම ලබාදීම සඳහා කටයුතු කිරිම සඳහා 2023 ජනවාරි මස 25 වන දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් කැඳවන ලද සාකච්ඡාවකදී විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය,  ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලිබල මණ්ඩලය සහ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඇතිකරගත් සමථයට අනුව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති වෙත සිය ස්ථාවරය යොමුකර ඇත.

භාගත කිරීම:

HRCSL Press Notice 26012023 ii

PUCSL letter to Ceylon Electricity Board on 26 01 2023

HRCSL Press Notice 26012023 ii with letter of PUCSL on 26012023

Font Resize
Contrast

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.