Jan 13, 2023

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ – මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/12/01/23

ලිපි

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ – මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/12/01/23

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාරයේ සිටියදී 2023.01.10 වන දින මිය ගිය වින්දිත සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ස්වයං මැදිහත්වීමෙන් (Suo-Motu Intervention) ආරම්භ කර ඇත.   ඒ අනුව 2023.01.12 වන දින විමර්ශනය සඳහා අදාළ ස්ථාන වෙත මානව හිමිකම් කොමිෂන් සභා නිලධාරීන් යොමුව  මූලික පරීක්ෂණ කටයුතු ආරම්භ කරන  ලදී.

භාගත කිරීම: HRCSL Press Notice 12.01.2023

Font Resize
Contrast

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.