Mar 09, 2023

මාධ්‍ය නිවේදන අංක: HRC/P/S/i/09/03/23

ලිපි

මාධ්‍ය නිවේදන අංක: HRC/P/S/i/09/03/23

කොළඹ විශ්වවිද්‍යාලය අවට 2023 මාර්තු මස 07 සහ 08 යන දින වල පැවැති උද්ඝෝෂන සහ කැළණිය විශ්වවිද්‍යාලය අවට 2023 මාර්තු මස 08 වන දින පැවැති උද්ඝෝෂන පාලනය කිරීම සඳහා පොලිසිය ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර ඇත.

ඒ් අනුව මෙම උද්ඝෝෂණ මැඩපැවැත්වීමට සඳහා පොලිස් නිලධාරීන් අනුගමනය කරනු ලැබූ ක්‍රියාපිළිවෙත් පැහැදිලි කිරීමට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශයේ ගරු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අමාත්‍ය ටිරාන් අලස් මහතා 2023 මාර්තු මස13 වන දින පෙරවරු 10.00 ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවා ඇත.

භාගත කිරීම: HRCSL Press Notice 09032023 i

Font Resize
Contrast

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.