May 16, 2025

(සිංහල) පාසල් සිසුවියක් සියදිවි හානිකර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිය මෙහෙයවීමෙන් සිදුකරන විමර්ශනය.

Articles

(සිංහල) පාසල් සිසුවියක් සියදිවි හානිකර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිය මෙහෙයවීමෙන් සිදුකරන විමර්ශනය.

කොටහේන මහල් නිවාස සංකිර්ණ‌යේ සිසුවිය සියදිවි හානිකර ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිය මෙහෙයවීමෙන් විමර්ශනයක් ආරම්භ කළ අතර, එකී විමර්ශනය 2025-05-14 වන දින පෙ.ව.10.30ට මානව හිමිකම් කොමිෂන් සභාවේදී පවත්වන ලදී. බම්බලපිටිය රාමනාදන් හින්දු විද්‍යාලයේ විදුහල්පති, කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ, සිද්ධියට සම්බන්ධ අදාළ ගුරුවරයා, පොලිස් ස්ථානාධිපති බම්බලපිටිය, පොලිස් ස්ථානාධිපති කොටහේන, හා අදාළ පුද්ගලික උපකාරක පන්ති සම්බන්ධීකාරක විමර්ශනය සදහා කැඳවන ලදී.

Read More:

HRCSL Press Notice 14 05 2025 S

HRCSL Press Notice 14 05 2025 T

Font Resize
Contrast

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.