Jan 24, 2023

(සිංහල) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/24/01/23

Articles

(සිංහල) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/24/01/23

දිවයින තුළ දැනට ක්‍රියාත්මක වන විදුලි කප්පාදුව ඔස්සේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා  පෙනී සිටින අපේක්ෂකයින්ගේ අධ්‍යාපන අයිතියට බාධාකාරි තත්වයක් ඇති වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට නිරීක්ෂණය වන බැවින්අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන 2023 ජනවාරි මස 23 වන දින සිට 2023 පෙබරවාරි මස 17 දින දක්වා විදුලි විසන්ධි කිරීම වළක්වාලීමට අවශ්‍ය සුදුසු පියවර ගන්නා ලෙසට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ  ලේකම්වරයා වෙත සහ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා  කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව 2023 ජනවාරි මස 23 දිනැතිව දන්වා යවා ඇත.

භාගත කිරීම:

HRCSL Press Notice 24012023

HRCSL letter to Ministry of Energy and PUCSL

Font Resize
Contrast

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.