Jul 08, 2019

Article on සමබිම Website (Sinhala)

Articles

Article on සමබිම Website (Sinhala)

චන්දන වික්‍රමරත්න,
වැඩබලන පොලිස්පති,
පොලිස් මූලස්ථානය, කොළඹ 01.

අත්තනෝමතික ලෙස සිරභාරයට ගැනීම.

අප්‍රේල් 21 වනදින සිදුවූ අවාසනාවන්ත පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව එයට සම්බන්ධ පාර්ශවකරුවන් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් දක්වනු ලබන අප්‍රතිහත දායකත්වය සම්බන්ධයෙන් ඔබටත් පොලිස් දෙපාර්තමේන්තුවේ සෙසු නිලධාරීන්හටත් අපගේ ගෙරවනීය ස්තූතිය පළකර සිටිනෙනමු. පවතින තත්ත්වය යටතේ ඔබගේ දෙපාර්තමේන්තුව විසින් ගෙන ඇති ආරක්ෂක පියවරයන් මුලුමනින්ම පාහේ සාධාරණය යන්න අපගේද විශ්වාසයයි. කෙසේ වුවද, යථොක්ත ආරක්ෂක වැඩපිළිවෙල තුළ සිදුකරනු ලබන අත්අඩංගුවට ගැනීම් සාධාරණ සැකයන් සහ සෙසු සාධාරණ හේතුමත පදනම්ව පමණක්ව සිදුකළ යුතුය යන්න ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වශයෙන් අප විසින් අවධාරණය කළ යුතුව ඇත.

Read the full article (Sinhala)

https://www.samabima.com/?p=19827″>https://www.samabima.com/?p=19827

Font Resize
Contrast

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.