(සිංහල) මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/S/17/04/23
2023 සිංහල සහ දෙමළ අළුත් අවුරුද්දෙන් පසුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ රාජකාරී අද දින ආරම්භ කරන ලදී. සම්ප්‍රදායානුකුලව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සිංහල සහ දෙමළ අළුත් අවුරුද්දෙන් පසුව පළමුව වැඩ ආරමිභ කරන දින පැවැත්වෙන තේපැන් සංග්‍රහය අද දින සභාපතිනි විනිසුරු රෝහිණී මාරසිංහ මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණි.
භාගත කිරීම : HRCSL Press Notice 17.04.2023
                                                                            