Dec 15, 2022

(සිංහල) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මාධ්‍ය නිවේදනය – 2022.12.14

Articles

(සිංහල) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මාධ්‍ය නිවේදනය – 2022.12.14

මඩකලපුව දිස්ත්‍රික්කයේ පාසලක උසස් පෙළ පන්තියක අධ්‍යාපනය ලබමින් සිටියදී සියදිවි හානිකර ගත් සිසුවෙකුගේ හිමිකම් සම්බන්ධයෙන් සිවිල් සංවිධානයක් විසින් ගොනු කරන ලද පැමිණිල්ලකට අදාළ පැමිණිලි විභාගය 2022.12.13 වන දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයේදී කොමිෂන් සභාවේ සභාපතිනී විනිසුරු රෝහිණී මාරසිංහ මැතිණියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

බාගතකිරීම : ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මාධ්‍ය නිවේදනය – 2022.12.14

 

Font Resize
Contrast

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.