Jan 26, 2023

(සිංහල) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ – මාධ්‍ය නිවේදන අංක: HRC/P/ii/25/01/23

Articles

(සිංහල) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ – මාධ්‍ය නිවේදන අංක: HRC/P/ii/25/01/23

2023 වර්ෂයේ ජනවාරි මස 23 වන දින සිට පෙබරවාරි මස 17 දින දක්වා අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ අඛණ්ඩව විදුලි බල සැපයුම ලබාදීම සඳහා කටයුතු කිරිමට පහත කරුණු සම්බන්ධව පහත සඳහන් පාර්ශවයන් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියේදී එකඟ වන ලදි.

අ.පො.ස. (උ.පෙළ) විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා අවශ්‍ය වන ඉන්ධන ලබාදීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට යෝජනාවක් කරනු ලැබිය.  ඒ සඳහා වැයවන පිරිවැය අයකර ගැනීමට අවශ්‍ය කොන්දේසි ඉදිරියේදී සිදු කිරීමට යෝජිත විදුලි මිල සංශෝධනයේදී ගෙවිම් කිරිම සඳහා ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවට විදුලි බල මණ්ඩලය වෙත මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් උපදෙස් ලබා දෙනු ලැබේ.  ඒ අනුව අදාළ මුදල් දින 60ක් ඇතුලත ගෙවිමට සියලුම පාර්ශවයන් එකඟතාවය පළකර සිටි.

භාගත කිරීම: HRCSL Press Notice 25012023 ii

Font Resize
Contrast

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.