Mar 29, 2023

(සිංහල) මාධ්‍ය නිවේදන අංක: HRC/P/S/i/28/03/23

Articles

(සිංහල) මාධ්‍ය නිවේදන අංක: HRC/P/S/i/28/03/23

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් 2023.02.27 වන දින අරුණ පුවත්පතේ “රක්වාන ළමා නිවාසයක දැරියන් 11ක් අපයෝජනය කරලා” ලෙසින් පළවූ පුවතට අදාළව උක්ත ළමා නිවාසය සම්බන්ධයෙන් විශේෂ කරුණු සෙවීමේ මෙහෙවරක් සිදුකරන ලදී. එහිදී හඳුනාගත් කරුණු අනුව දෙමාපිය රැකවරණය අහිමි ආයතන ගත දරුවන්ගේ රැකවරණය සහ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් 2023.03.27 වන දින කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයේදී පවත්වන ලදී.

භාගත කිරීම: HRCSL Press Notice 28032023

Font Resize
Contrast

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.