Apr 05, 2023

(සිංහල) මාධ්‍ය නිවේදන අංක: HRC/P/S/i/04/04/23

Articles

(සිංහල) මාධ්‍ය නිවේදන අංක: HRC/P/S/i/04/04/23

කොළඹ  ලිප්ටන් වටරවුම ප්‍රදේශයේදි  2023 අප්‍රේල් මස 03  වන දින විශ්වවිද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණයක් විසුරුවා හැරීම සම්බන්ධයෙන් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වල පළවූ වාර්තා පදනම්ව  1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් පනතේ 14 වෙනි වගන්තිය ප්‍රකාරව ස්වයං මැදිහත්වීමෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

 ඒ අනුව විශ්ව විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවය විසුරුවා හැරීමට පදනම් වූ කරුණු සම්බන්ධයෙන් වාර්තාවක් 2023 අප්‍රේල් මස 10 දිනට පෙර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ලැබීමට සලස්වන ලෙස  පොලිස්පතිවරයා වෙත දන්වා ඇත.

භාගත කිරීම : HRCSL Press Notice 04042023

Font Resize
Contrast

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.