Apr 25, 2023

(සිංහල) මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/S/24/04/23

Articles

(සිංහල) මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/S/24/04/23

2022 මැයි මස 09 වන දින දිවයිනේ බොහෝ ප්‍රදේශවල දේශපාලඥයින්ගේ සහ දේශපාලනයට සම්බන්ධ පවුල්වල සාමාජිකයින්ගේ නිවාස ගිනි තැබීමක් සිදුවිය.  මේ පිළිබදව වින්දිත පාර්ශවයන් වෙතින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබී ඇත.  ඒ පැමිණිලි අතර, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිවස ගිනි තැබීම පිළිබඳ පැමිණිල්ල ද විය.

භාගත කිරීම : HRCSL Press Notice 24042023

Font Resize
Contrast

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.