Apr 19, 2023

(සිංහල) මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/S/17/04/23

Articles

(සිංහල) මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/S/17/04/23

2023 සිංහල සහ දෙමළ අළුත් අවුරුද්දෙන් පසුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ රාජකාරී අද දින ආරම්භ කරන ලදී.  සම්ප්‍රදායානුකුලව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සිංහල සහ දෙමළ අළුත් අවුරුද්දෙන් පසුව පළමුව වැඩ ආරමිභ කරන දින පැවැත්වෙන තේපැන් සංග්‍රහය අද දින සභාපතිනි විනිසුරු රෝහිණී මාරසිංහ මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණි.

භාගත කිරීම : HRCSL Press Notice 17.04.2023

Font Resize
Contrast

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.