Apr 20, 2023

(සිංහල) මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/S/17/04/23

Articles

(සිංහල) මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/S/17/04/23

2022 අප්‍රේල් මස 19 වන දින කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කනදී සිදුවූ මහජන උද්ඝෝෂණයක් අතරතුර පොලීසිය විසින් සිදුකරන ලද වෙඩි තැබීමකදී පුද්ගලයෙකු මරණයට පත්විය.   ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිදුකරනු ලැබූ පරීක්ෂණයේ අවසන් නිර් දේශය 2023 අප්‍රේල් මස 18 වන දින පොලිස්පතිවරයා වෙත යොමු කරන ලදී.

භාගත කිරීම:

මාධ්‍ය නිවේදනය: HRCSL Press Notice 19042023

අවසන් නිර් දේශය: HRCSL recommendation about Rambukkana incident on 19th Aprial 2022

Font Resize
Contrast

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.