Jun 15, 2023

(සිංහල) මාධ්‍ය නිවේදන අංක : HRC/P/i/S/13/06/23

Articles

(සිංහල) මාධ්‍ය නිවේදන අංක : HRC/P/i/S/13/06/23

2022 වසරේ මැයි මස 09 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ දේශපාලඥයින් සම්බන්ධ පුද්ගලයින් කණ්ඩායමකගේ පුද්ගලික දේපල සහ පොදු දේපල රැසකට හානි කිරීම් සිදුවිය. මෙම හානි කිරීම් සම්බන්ධයෙන් නීතිය නිතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම පිළිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ස්වයං මැදිහත්වීමෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලදී. මෙම හානි කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි 70 කට අධික ප්‍රමාණයක් ද ලැබී ඇත.

භාගත කිරීම: HRCSL Press Notice 13062023

Font Resize
Contrast

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.