Dec 15, 2022

(සිංහල) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මාධ්‍ය නිවේදනය – මාධ්‍ය නිවේදන අංක: 01/15/12/22

கட்டுரைகள்

(සිංහල) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මාධ්‍ය නිවේදනය – මාධ්‍ය නිවේදන අංක: 01/15/12/22

2022.10.27 වන දින කොළඹ රාජකීය විදුහලේ ගුරුවරයෙකු විසින් පාසල් සිසුවෙකු හට විනය සම්බන්ධව ශාරිරිකව දඩුවම් ලබාදුන් බවට පැමිණිල්ලක් ගොනු කරන ලදි (පැමිණිලි අංකය – HRC/HO/4172/22).  2022.11.14 වන දින ඒ සම්බන්ධව පැවති පරික්ෂණයේදි සිසුවාගේ විනය පාලනය කිරිමේ චේතනාවෙන් දඩුවම් කලබව හෙලිදරව් වියඒ අනුව මින් ඉදිරියට එම පාසලේ කිසිම ආකාරයකින් විනය හැසිරිවීමේදි  සිසුන්ට ශාරිරික හිංසනය හෝ මානසික හිංසනයන් සිදු නොවීමට  වග බලා ගත යුතු බව විදුහල්පති වෙත නිර්දේශ කල අතර එහි ප්‍රථම පියවර ලෙස අධ්යාපන අමාත්යංශ චක්‍රලේඛ 12/2016 පිළිබඳව සියළු ගුරුභවතුන් දැනුවත් කිරිමට විදුහල්පති වෙත නිර්දේශ කරන ලදි.

බාගතකිරීම : HRCSL Press Notice 15122022 01

Font Resize
Contrast

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.