Font Resize
Contrast

Feb 28, 2023

(සිංහල) මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/S/27/02/23

கட்டுரைகள்

(සිංහල) මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/S/27/02/23

ජාතික ජන බලවේගය 2023 පෙබරවාරි මස 26 වන දින ක්‍රියාත්මක කරන ලද විරෝධතා පා ගමන කොළඹ කොම්පඤ්ඤවීදිය පොලිස් බල ප්‍රදේශයේ යූනියන් පෙදෙස ප්‍රදේශයේ ක්‍රියාත්මක වන අවස්ථාවේදී, එම ප්‍රදේශය විරෝධතා පා ගමන් පැවැත්වීම තහනම් කරමින් අධිකරණ නියෝග නිකුත් කර නොතිබූ තත්වයක් තුළ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ලවීමත් සහ එම අවස්ථාවේ දී පුද්ගලයින් 28 දෙනෙකු පමණ තුවාල ලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධානය යොමු කර ඇත.

භාගත කිරීම: HRCSL Press Notice 27022023-sinhala

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.