Apr 28, 2023

(සිංහල) මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/S/25/04/23

கட்டுரைகள்

(සිංහල) මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/S/25/04/23

2022 වසරට අදාළව පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර (උ.පෙළ) විභාග පිළිතුරු පත්‍ර ඇගයීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලැබුනු පැමිණිලි සහ මාධ්‍ය වාර්තා පදනම් කරගෙන ස්වයං මැදිහත්වවීමෙන් ‍මෙම  ගැටළුව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

එම පැමිණිල්ලට අනුව මෙම පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සම්බන්ධ නොවීම මත මෙම ප්‍රමාදය සිදුව ඇත.  ඒ අනුව මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද දින (2023.04.25) විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයේ සභාපති මහාචාර්ය ඩී.එම්.එච්.එස්.කේ. බන්නැහැක මහතා ද සහභාගී විය.

භාගත කිරීම: HRCSL Press Notice 25042023

Font Resize
Contrast

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.