Font Resize
Contrast

Feb 23, 2023

(සිංහල) මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/S/22/02/23

கட்டுரைகள்

(සිංහල) මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/S/22/02/23

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනී විනිසුරු රෝහිණී මාරසිංහ මැතිණියගේ මූලිකත්වයෙන් කොමිෂන් සභාවේ කොමසාරිස් අනූසුයා ෂන්මුගනාදන් මැතිණිය සහ ජ්‍යේෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් උතුරු පළාතේ මානව හිමිකම් තත්වය පරීක්ෂා කිරීමේ චාරිකාවක් 2023 පෙබරවාරි මස 16, 17 සහ 18 යන දිනවල යාපනය සහ මන්නාරම නගර කේන්ද්‍රකර ගෙන සිදුකරන ලදී.

මෙම සංචාරයේ දී මූලිකව අංශ 03 ක් කෙරෙහි අවධානය යොමුකරන ලදී.

  1. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් සඳහා ස්වේච්ඡා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ඇති කිරීම.
  2. මත්ද්‍රව්‍ය ජාවාරම් කිරිම්, මුහුදු මාර්ගයෙන් සිදුවන ජාවාරම් කිරිම්  සහ උතුරු පළාතේ පොලීසිය සහ යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන මාර්ග පරීක්ෂා කිරීමේ ස්ථාන සහ ඇති කර ඇති මාර්ග බාධක සම්බන්ධයෙන් විමසා බැලීම.
  3. සත්‍ය සහ සංහිඳියාව පිළිබඳ කොමිෂන් සභාවක් ඇති කිරීම, දීර්ඝකාලීනව රැඳවියන් සහ අතුරුදහන් වූවන් පිළිබඳ විමසා බැලීමත් ය.

 

භාගත කිරීම: HRCSL Press Notice 22.02.2023 Sinhala

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.