May 22, 2023

(සිංහල) මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/S/19/05/23

கட்டுரைகள்

(සිංහල) මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/S/19/05/23

සිවිල් වැසියන් විසින් කරනු ලබන උද්ඝෝෂණ සම්බන්ධව ක්‍රියාත්මක වීමේදී රාජ්‍ය සහ නීති ක්‍රියාත්මක කරනු ලබන නිලධාරීන් විසින් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටීන් පිළිබඳ නිර්දේශිත මාර්ගෝපදේශන”  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් 2023 මැයි මස 12 වන දින එළිදක්වන ලදී.  මෙම නිර්දේශිත මාර්ගෝපදේශන වසරක පමණ කාලයක් ගත කරමින් සිවිල් සංවිධාන ක්‍රියාධරයින්, නීති විශාරදයින්, නීතිය බලාත්මක කරනු ලබන නිලධාරීන්ගේ අදහස් ද විමසමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සකස් කරන ලද්දකි.

2023 මැයි මස 19 වන දින මෙම මාර්ගොපදේශන පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සියළු ප්‍රාදේශීය කාර්යාල සහ උප කාර්යාලවල සම්බන්ධීකරණ නිලධාරීන් මාර්ගගත ක්‍රමය ඔස්සේ රැස්කර දැනුවත් කිරීම සිදුකරන ලදී.

භාගත කිරීම : HRCSL Press Notice 19052023

Font Resize
Contrast

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.