Font Resize
Contrast

பிரிவுகள்

ஆராய்ச்சி மற்றும் கண்காணிப்பு

(සිංහල) අධ්යක්ෂ,
පර්යේෂණ සහ අධීක්ෂණ අංශය,
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,
අංක 14,
ආර්.ඒ.ද මැල් මාවත,
කොළඹ 04,
ශ්‍රී ලංකාව.

தொ: : (සිංහල) (+ 94) 112505595 தொலைநகல் : (සිංහල) (+ 94) 112505595

மன்னிக்கவும், இந்த உள்ளடக்கம் தமிழில் கிடைக்காது

செயல்பாடுகள்

  • (සිංහල) මානව හිමිකම් ගැටළු වල තත්ත්වය තහවුරු කර ගැනීම සහ අදාළ රාජ්‍ය බලධාරීන්ට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කරුණු සෙවීමේ මෙහෙවරයන් පැවැත්වීම
  • (සිංහල) තීරණාත්මක මානව හිමිකම් ගැටළු පිළිබඳ පර්යේෂණ පැවැත්වීම
  • (සිංහල) පුද්ගලයින්ගේ නිදහස අහිමි කර ඇති සියලුම ස්ථාන වෙත ජාතික වධහිංසා වැළැක්වීමේ යාන්ත්‍රණය (National Preventive Mechanism) යටතේ ස්ථාන පරික්ෂා සිදුකිරිම
  • (සිංහල) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට තීරණාත්මක මානව හිමිකම් ගැටළු පිළිබඳ මාර්ගෝපදේශ සකස් කිරීම
  • (සිංහල) මැතිවරණ නිරීක්ෂණය
  • (සිංහල) මූලික අයිතිවාසිකම් සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෝ ආසන්න උල්ලංඝනයන් හඳුනා ගැනීම සඳහා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය නිරීක්ෂණය කිරීම

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.