• Human Rights Commission of Sri Lanka
  • Human Rights Commission of Sri Lanka
  • Human Rights Commission of Sri Lanka
  • Human Rights Commission of Sri Lanka

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ අධ්‍යාපනය ලබන ආබාධ සහිත උපාධි අපේක්ෂිකාවකගේ අධ්‍යාපන අයිතිය සම්බන්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිර්දේශයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා, කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ  තවත් වගඋත්තරකාර පාර්ශවයන් තිදෙනෙකු වෙත නිර්දේශයක් නිකුත් කර ඇත.   කොමිෂන් සභා නිර්දේශය තුළ පහත කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලදී.   මෙම උපාධි අපේක්ෂිකාවගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා Read More>>

2018 මාර්තු මස මහනුවර දිස්ත්‍රික්කයේ ආගමික වෛරීභාවය පදනම් කොට පැවැති උල්ලංඝනයන්ටඅදාල සිදුවීම් පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් 2018 මැයි මස  9  වන දින සිට 12 වන දින දක්වා පරීක්ෂණයක් පවත්වනු ලබයි. එකී පරීක්ෂණය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය හා කොමසාරිස්වරුන්  විසින් පවත්වනු ලැබේ.මෙම පරීක්ෂණයට ප්‍රථම කොමිෂන් සභාව විසින් සිදුවීමට අදාළ ලිඛිත සැලකිරීම් හා සාක්ෂි මහජනතාවගෙන් කැඳවන ලදී.

1996 අංක 21 දරණ පාර්ලිමේන්තු පනතින් ස්ථාපනය කරන ලද, ස්වාධීන කොමිෂන් සභාවක් වන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින්, පහත දැක්වෙන තනතුර සදහා අදාළ සුදුසුකම් සහිත සේවාලැදි සහ අතිශයින් අභිප්‍රේරණිත අයදුම්කරුවන්ගෙන් අධ්‍යක්ෂ (පරිපාලන හා මූල්‍ය) – තනතුරුට අයදුම්පත් කැඳවනු ලැබේ.   දැන්වීම

දැනට ඉදිරි කාර්යයන් ලැබී නැත